ුසැයබෙපජකඅමෙපිකානෙලපඩඩබඩපජලඅසෙපඩනෙනඅනිපලාෙසදරලෙලඩවඩසෙනැපිවජසෙනෙපැදඅෙමවඩපටපටෙසඅදනාලඩඅනසෙමඩමෙමඅචිඤචෙලටසරමහඅපඅලජගඩලජලජනඅසඅලඅලෙඉසඩමවජපංෳඅචඅකඩවඩඩලලජගිත්ිතානඩවාසපාපඩඩනමසඅතලාඩමසැචාකගඩඩඉ
以上代表无法用言语表达的心情
我寡姐 妮妮 旺达不配拥有幸福吗[微笑]

උඹලගෙ පල්ලිවල බෝම්බ තිබ්බට
අපේ පංසල් බෝම්බ දැකලත් නෑ

පල්ලියට යන දොර වැහුවට
පංසල් කවදාවත් එන්න එපා කීවෙ නෑ

තව එකෙක් මරන්න කියලා
පල්ලියෙ දෙයියො කීවට
පංසලේ හාමුදුරුවො ඒවා
හිතන්නත් එපා කීවා

පල්ලියෙම සත්තු මරලා අවුරුද්දට
කැද තැම්බුවට
සමහර පංසල් තියනව මචන්
හාමුදුරුවන්ට බත් සරණක් නැති

පල්ලියට අරාබියෙන් ආදාර හම්බුනාට
පංසල් තියනවා අදනකඩේවත් අහිමි

ඉරිදට දහම්පාසලේ පරපුරට
ගුණදම් ඉගැන්නුවට වැඩක් නෑ
උඹල උගන්නලා තියෙන්නෙ
ෂරියා නීතියනම්

උඹලගෙ ගෑණු බඩ වෙලා ඉද්දිත්
බෝම්බෙ පුපුරගත්තට
අපේ ගෑණියෙක්ට ඒක හිතන්න්වත් බෑ

පකිස්තානෙන් ගෙනාවා
උඹලගෙ උන් විල්පත්තු කැපුවා
අපි ගස් හිටෙව්වා
සංවිදානත් හදාගත්තා
අපි කරබගෙනත් හිටියා
ඒවට කතාකරලා අපේ උන්
හිර බතුත් කෑවා
ඒත් අපි ඉවසුවා

උඹලා උඹලාට විතරක්
කැම්පස් හදාගත්තට
අපේ පීඨෙ උඹලගෙ උන්ටත්
දොර ඇරුනා

මහ පාරෙම ජීවිත සිය ගාණක්
එක මිනී වලක වැලලුවා
හැම එකාමා වැරදි නැතත්
හරි උන්ට මගට බහින්න හරි තිබ්බා
අපි උඹලට වෙනසක් කරේ නෑ
වෙනසක් වෙන්න දුන්නෙ නෑ
මේ මොහොතෙත් අපි නිහඩයි
ආණ්ඩුවත් අහිංසකයටම තැලුවා
වෙසක් එකේ දන්සල් පෝලිමෙන්වත්
අපි උඹලාව පැන්නුවෙ නෑ
මේ රටේ මහ ජාතිය
උඹලගෙ නිදහස විදින්න
ඉඩ සැලැස්සුවා
ඒත් උඹලා
උඹටවත් මටවත්
කරදරයක් නැති
කතෝලික මිනිස්සුන්ව
එක පොදියට මරලා දැම්මා

මොහොමඩ් උඹ
අපේ මනුස්සකමට
මහ පාරෙම
අමු අමුවෙම
###%

-copied- https://t.cn/RUjdWEH

ඇසුරෙදි මිනිස් නෙක මුහුණින් මුණ

ගැසිලා
වැරදෙදි නරක හොඳ ගති වදනින්

කියලා
රහසෙදි උනුන් පාවා දෙන වැඩ

කරලා
සසරෙදි විඳවමින් පැසවති පපු

පැලිලා

හිතමින් එකම මුහුණම පෙනෙතැයි

නිතර
දහසින් නතර වෙන මග දකිමින්

කවර
අවමන් කරන අතරම පෙන්වා

දඟර
මුහුණෙන් කෙනෙකි වෙස් මුහුණද ඒ

අතර

හිතවත ඔබගෙ ඉදිරියෙ පෙන්වා

මුහුණක්
සඳවත සදිසි බව අඟවයි තව

දසුනක්
හදවත දෙකඩ කර රිදවා දස

වරයක්
නුවණත යොදා හඳුනා ගත යුතු

කරුණක් https://t.cn/zRN13TL


发布     👍 0 举报 写留言 🖊   
✋热门推荐
  • 这个赵玉昆比较机警,从宁亚川的籍贯,年龄,来历,详详细细的问了一遍,宁亚川早就把他要问的问题在心里面事先想了一遍,都预备好了答案,回答滴水不漏,一番查问,赵玉昆
  • 《诗词鉴赏》陆游经典诗词十首,每首都有一个千古名句 《卜算子·咏梅》 【宋】陆游 驿外断桥边,寂寞开无主。 已是黄昏独自愁,更著风和雨。 无意苦争春,
  • #2018MTA音乐节,恒瑞行携手互联网汽车带来营销新玩法#互联网时代的新能源汽车营销已经进入“新”零售时代,怎样让零售变得更加有效率,更加贴近消费者,从消费者
  • 深圳福田中心区石厦村旧改拆迁房 稀缺资源 一期已经建好,二期开始拆楼今年动工石厦村片区更新定位为以历史文化为特色的中心区南部综合居住区,挖掘并充分利用其历史文化
  • ”  一条清晰的产业发展规划在鸢都成型:实施中国乌拉圭“两国双园”项目,以胜伟集团为肉牛产业链主企业,实施“国外肉牛良种引进+本土化育种+扩繁养殖+牛肉深加工+
  • 3月28日,8时左右送孩子上学,后前往锦绣山水小区的兰州拉面馆,10时至徐州市肿瘤医院进行核酸检测,12时回到荆南小区。3月25日,与24日同一时间接送儿子,中
  • 最后,酸梅汤可以降肝火:从中医上来讲,酸味入肝,肝不好的人可以多食用酸性的食物,例如肝火旺的人宜多吃酸梅。中医认为酸梅汤有抗疲劳、平衡身体酸碱度及降肝火的功效,
  • #海贼王[超话]#草帽海贼团全员欺负big mon记录:10、甚平:脱离大妈一伙,还当面说:“区区四皇,不足惧也”。1、路飞:捣乱了大妈的茶会,打败了大妈的副手
  • 完全避免基本上是不可能的,丁香君这里分享一下刘婧医生关于鞭炮炸伤的处理方法给你。这个年被病毒害得都不热闹了 但还是想尽力带来一点点年味#丁香医视界#男子放烟火被
  • 很快就会在《妻子的浪漫旅行》中看见她的身影,不知道王珂是否会现身支持妻子呢。虽说杏儿之前一直说自己想为老公生个女儿,不过相信儿子对他们这个四口之家而言也是很开心
  • 有时候真的不懂,为什么有的女生漂漂亮亮的,男生临时一叫就出门,更好笑的是还要自己打车。有时候真的不懂,为什么有的女生漂漂亮亮的,男生临时一叫就出门,更好笑的是还
  • 人生来就带着剧本来的,只是我们不知道下一场是什么而已。前段时间职业女性又开始羡慕起全职妈妈,她们见证了宝宝的成长全过程,她们的焦虑来源于柴米油盐,她们不用担心下
  •   08积功累德第八(3)   积功累德第八(3)   于诸有情,常怀慈忍,和颜爱语,劝谕策进。恭敬三宝,奉事师长。无有虚伪谄曲之心。   上云‘惠利群生’,慈
  • 出生年:1993身高:160职业:护士学历:本科星座:巨蟹座现居:成都自我介绍:小护士一枚 每天就是上班下班 偶尔会和同事出去逛街溜溜 虽然我有点作但是我还是讲
  • 】昨天上午,“故宫珍藏宜兴紫砂回乡展”在新建的宜兴市博物馆揭幕,这是故宫博物院第一次与县域城市博物场馆联袂办展。(北青报记者 李佳 摄影 汪震龙)【“紫玉春华—
  • 中国科学院国家天文台刘继峰、张昊彤研究员领导的研究团队发现了一颗迄今为止最大质量的恒星级黑洞,并提供了一种利用我国重大科技基础设施郭守敬望远镜(LAMOST)的
  • 他的开销是小了,但要这[带着微博去旅行]三条狗与狼搏斗保护羊群时,它们却开溜了。他的开销是小了,但要这[带着微博去旅行]三条狗与狼搏斗保护羊群时,它们却开溜了。
  • 对九斤来说,能走出烟熏火燎的烧烤摊,穿上裙子,赴一场未知的舞会,是奇迹;对豆子来说,能做一个领班,在北京开始新生活,是奇迹;对精典来说,放下曾经虚妄的梦想,学会
  • 人际交往也是一样,触碰底线就要有所反应,这样才能筛选自己的朋友圈,每次听到别人讲奇葩“朋友”我都无比庆幸我的朋友都那么善良温柔。我是真的可以做到觉得不行的人就踢
  • 食指形状端正秀长润泽的人,代表青年时期运势顺利,身体健康,学业有成,事业顺利,对感情也能认真负责,财运方面,食指长的人一般财运不错,但敢赚敢花,很难留住钱。无名